සමන්ත යනු තමන් රහත් කියා කියූ පළමු පුද්ගලයා යැයි සිතමි.ඒ අතරම ඔහු දකුනෙකමක් ගැන කියනවිට ඔහුගේ ඇලීම් බැදීම් සම්පූර්න නයෙන් නැතිවී නොමැති බව කෙනෙකුට තර් ක කල හැක.ඔහු තක්කඩියෙකු බව හැමෝම දනී.ඕෂෝගේ ක්‍රිශ්නමූර් තිගේ හෝ සෙන් කතා තමන්ගෙ ලෙස කියයි. එය ඇතමෙකුට මැජික් එකකි.
කතා කරන්න යන්නෙ එය ගැන නෙමෙයි. ඔහු වරෙක තම ඇලීම් බැදීම් සාධාරනීකරනය කරන්නට අපූරු කතාවක් ගෙන හැර පෑවේ අප පරමාදර් ශී ලෙස සිතන බොහෝ දේ නැවත ප්‍රශ්න කරන්නට සිතෙන තරමටය. අපිට නම් ඕවා ප්‍රශ්න නොවේ.නමුත් අන්ධ ශ්‍රද්දා භක්තියෙන් පුදපූජා වලට එහා ලොවක් නොදකින ලිං මැඩියනට මෙය ප්‍රශ්නයකි.
භාරතීය දාර් ශනිකයෙකු සමානාඅත්න්මතාව ගැන කීම කලයුතුව තිබුනි.එහෙත් තම වංශවත් බව උලුප්පා දැමීම එහිදී සිදුවිය. කැට කිරිල්ල උපමාව.
නෑයන් සිටින පැත්තෙන් එන සුලගද සනීපය කියන කතාවද පසුගාමී ය
No comments:
Post a Comment